Sunday, August 3, 2014

Couples මිතුරු සමාජය

       ආදර සම්බන්ඳතා ගොඩනගා ගෙන යුග දිවියට පත් සමහර දෙනෙක් සතුටින් ලිංගික දිවිය ගෙවනු ලබන අතර තව සමහරෙක් ඉතා දුකසේ දිවි ගෙන යනු ලබනව. ඔවුන් දුකසේ තම ලිංගික දිවිය ගෙවීමට ප්‍රධාන හේතුවක් නම් ලිංගික අදහස් වල විවිධ නොගැලපීම්, ලිංගික අවයව වල නොගැලපීම්, හා විවිධත්වයක් නොමැතිකම යනාදී හේතූන්ය. මෙවන් අය සමාජගත නොයෙක් රාමු වලට සිරවී මානසිකව දුක් පීඩා විඳිමින් සිටිති. එවන් අයගේ එම තත්වයන්ගෙන් මිදීමට සහනයක් වශයෙන් මෙම "Couples මිතුරු සමාජය" ඇරඹෙයි.
      යුග දිවියේ මිහිරත්වය සඳහා දෙදෙනාගේම කැමැත්තෙන් තමන්ට ගැලපෙන තවත් එක් යුවලක් පමණක් ඇසුරු කිරීම වරදක් ලෙස නොදැකිය යුතුය.      "Couples මිතුරු සමාජය"  හොඳ සිත් ඇති මහත්ම මහත්මීන්ට තම මානුෂික හැඟීම් සංතර්පණය කර ගැනීම් සඳහා පිහිට වන සමාජයක් පමණක් වන අතර මෙහි සිටින කිසිවෙක් පහත් කොට සිතා අවමන් නොකළ යුතුය.
      Couples වලට කැමති අය යහලු මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට පහත ඇති ෆෝමය පුරවා Send කරන්න. තොරතුරු වල රහස්‍ය භාවය උපරිම ලෙස සුරකිනු ලබන අතර ඔබේ කැමැත්ත මත පමණක් ඔබ කැමති යහලු මිතුරු මිතුරියන්ට ඔබව සම්බන්ධ කෙරෙනු ඇත.
මේකට සම්බන්ධ වෙන්න පුලුවන් විවාහක අයට විතරයි.

http://http://couples-srilanka.blogspot.com/couple_forme.php